• Breaking News

    උපන්දිනේදි හැරීගේ කතාවේ වචන පැටලුනාම “හිනා වුනු මේගන්ට” චාල්ස් කුමාරයා කිව්වේ මොනාද..? (VIDEO)

    මෙගන් හැරී නව යුවළ මුල්වරට සහභාගීවූ උත්සවය වූයේ බ්‍රිතාන්‍ය කිරුළ හිමි චාල්ස් කුමරුගේ 70 වන උපන් දිනයයි.
    එම අවස්ථාවේදී නවක මනමාල හැරීටද කතාවක් තිබුණ අතර ඔහු අලංකාර ලෙස එම කතාව කරගෙන යන අතර මුහුණේ මීමැස්සෙකු වැසීම නිසා බාධා ඇති විය.
    ඔහුට එම අවස්ථාවේ ලියාගෙන ආ කතාවද පැටලුනේය.
    ඒ බව සභාවට කියා සිටින්නටද ඔහු යුහුසුළු වුයේය.
    එය අසා සිටි මෙගන්ට සභාව ඉදිරියේ ‘බකස් ගා‘ සිනහා ගිය අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
    කෙසේ වෙතත් එසේ සිනහ ගිය මේගන් නව කුමරියට චාල්ස් කුමරු කිසියම් වූ දෙයක් සිනහවෙන්ම පවසන අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබෙනවා.
    දකින්නට ලැබෙන ආකාරයට මෙම රජ පවුල ඉතා සතුටින් සිනා සෙමින් කල් ගත කරන බවයි විදෙස් මාද්‍ය වාර්තා කරන්නේ.
    එහි වීඩියෝව පහතින්,

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *