• Breaking News

    පුටින් – ට්‍රම්ප් සමුළුවේදී ඇමරිකානු මැතිවරණය ගැනත් සාකච්ඡා

    ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ජුලි 16 වනදා පැවැත්වෙන සමුළුවේදී පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව බලපෑම් සිදුකළ බවට එල්ල වන චෝදනා පිළිබදව ද සාකච්ඡා කරනු ඇති.
    මැතිවරණයට රුසියාවේ බලපෑමක් සිදුනොවූ බව ජනපති ට්‍රම්ප් පුන පුනා ප්‍රකාශ කළා. ට්‍රම්ප් – පුටින් සමුළුව පැවැත්වීමට නියමිතව ඇත්තේ ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරදීයි.
    ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මොස්කව් නුවර පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව මෙම හමුව සදහා දින නියම කෙරුණා.
    ඇමරිකාව සමග වෙළද යුද්ධයක පැටලී සිටින යුරෝපීය රටවල් ද ට්‍රම්ප් – පුටින් සමුළුව පිළිබඳව පසුවන්නේ විශේෂ අවධානයකින්.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *