• Breaking News

    මුත්තයියා මුරලිදරන් හා Graham Swann ගේ කාසි අභියෝග

    මුත්තයියා මුරලිදරන් කියන්නේ එය ලොව බිහිවූ අසහාය පන්දුයවන්නෙක්. ඔහුට අභියෝග කළ හැකි පන්දු යවා පන්දුයවන්නෙක් එදා මෙදා තුල තවමත් බිහි වී නැත. ලෝක වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකාව ක්‍රිකට් ඉතිහාසය තුල අමරණීය සන්ධිස්ථානයකට ගෙන ඒම සඳහා ඔහු දැක්වූ දායකත්වය අතිමහත්. පිටපිටම හොඳම පන්දු යවන්නාට හිමි සම්මාන ලබාගනිමිනි ඔහු විසින් සිදුකකළ අනිගි මෙහය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට ආදරය කරන කාටත් අමතක කළ නොහැක. ඔහු ක්‍රීඩාවේ සමුගත්තද ඔහුගේ පන්දු යැවීම දක්ෂතාවය වමත් මනාකොට විද්‍යාමාන වේ. පහල ඇති වීඩියෝව එයට සාක්ෂි සපයාවි.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    අද අපි ඔයාලට කියන්න බලා බලාපොරොත්තු වෙන්නේ මුත්තයියා මුරලිදරන් හා එංගලන්ත ක්‍රීඩක අතර පැවති කාසි අභියෝගය පිළිබඳවයි. ඔවුන් දෙදෙනා අතර පැවති මෙම අභියෝගයෙන් ජය ගැනීමට මුත්තයියා මුරලිදරන්ට හැකියාව ලැබුණා. එම වීඩියෝව නැහැ නැරඹීම සඳහා පහල බලන්න.රූප රාමු නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *