• Breaking News

    ලග්න කිහිපයකට සෞභාග්‍යය හා වාසනාව කැන්දන 2018 සිංහල අළුත් අවුරුදු ලග්න පලාපල ඔබේ ලග්නයට කොහොමද?

    ආයුබෝවන්! උදාවන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබ සැමට තුටට සාමය පිරි සෞභාග්‍යය පිරි සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා. ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව අලුත් අවුරුද්දක් උදා වෙන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියටයට මාරු වීම් තුලින්. 2018 වර්ෂය තුළ මෙවැනි අලුත් අවුරුද්ද උදා වන්නේ අප්‍රේල් මස් 14 වන දින. මූලිකවම මෙම අවුරුද්ද තුළ දින 365 තුළ ඔබගේ ජීවිතයට හොද නරක සුභ ප්‍රතිඵල අසුබ ප්‍රතිඵල, ඔබේ ලැබීම් ඒ වගේම තමයි බොහෝ බලාපොරොත්තුත්තු වූ බොහෝ සිහිනයන්, ඉඩ ඉඩකඩම් ලබාගැනීම, වාහන මිලදී ගැනීම් ඔබගේ දරුවන් බිලි පිළිබඳව අධ්‍යාපන කටයුතු සාර්ථක වීම්, විවාහ වීම්ට බලා බලාපොරොත්තුව සිටින ඔබගේ විවාහය කවදා සිදු වෙනවාද? ඒ වගේම ඔබගේ අම්මට තාත්තට සැලකීම පිළිබඳව මෙවැනි කරුණු කාරණා කිහිපයක් ඔබගේ මුදල් තත්වය, ඔබගේ ආර්ථික ශක්තිය ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳව බොහෝ බලාපොරොත්තු ඇති. මෙම බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා බට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයටපලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    2018 සිංහල අළුත් අවුරුදු ලග්න පලාපල දැන් ගැනීම සඳහා පහල වීඩියෝ බලන්න.

    අපගේ යූ ටියුබ් චැනලය subscribe  කිරීම සඳහා මෙතනින් යන්න. 

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *