• Breaking News

    අවුරුද්දම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න මෙන්න මේ ටික කරන්න

    ආයුබෝවන් සිංහල හාින්දු අලුත් අවුරුද්ද ඔබට සුභබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ප්‍රවීණ ජ්‍යොතීර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා අලුත් අවුරුද්ද සඳහා රහසක් කියන්නට තමයි මේ සුදානම් වන්නේ. මුලිකවම 2018 වර්ෂය අවුරුද්ද උදාවන්නේ සෙනසුරාද දවසකින්. මෙම වසර ආරම්භක සෙනසුරාදා දවස තුල ඔබට හැකියාවක් තිබේ නම් විෂ්ණු දෙවියන්ට පහනක් පත්තු කර ඔබගේ වැඩකටයුතු සුබ මොහොතින් ආරම්භ කරන්න. එයින් මෙම වර්ෂය පුරාවටම තිබෙන අසුභ තත්වයන් තිබේ නම් එම අසුභ තත්වයන් මග හරවා ගෙන කටයුතු කරන්න පුළුවන් වේවි. ඔබ විදේශයක සිටින අයෙක් නම් සමහරවිට ඔබට පහනක් පතතු කරන්න බැරිවෙන්න පුළුවන්. නමුත් ඔබට හැකි අයුරින් ඔබ අදහන ආගම සිහි කිරීම හා දෙවියන් සිහි කර ඒ කටයුතු සිද්ධ කරන්න. රුක්ෂාන් ජයසේකර මහතා පහත වීඩියෝව ඔස්සේ කල යුතු වත්පිළිවෙත සවිස්තරාත්මකව විස්තර කර ඇත. ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *