• Breaking News

    ජනප්‍රිය සහ හොඳම කියන සම්මාන ද්විත්වයම මම ලබාගෙන තියෙනවා. - උමයංගනා වික්‍රමසිංහ.

    කොයි කවුරුත් හොඳින් දන්නා ජනප්‍රිය යොවුන් තාරකාවක් තමයි උමයංගනා වික්‍රමසිංහ. මේ දිනවල ටෙලිනාට්‍යවලට වඩා වේදිකාවේ වැඩිපුර දකින්න ලැබෙන උමයංගනා වික‍්‍රමසිංහ ගැන වැඩිපුර කතාවෙන්නේ නම් 'නිසල සඳ ඔබ’ ටෙලිනාට්‍යය හරහායි. ඇයට ආදරය කරන බොහෝ රැස්නසික රසි රසිකාවියන්වෙ පිරිසක් සිටිනවා. ඇයත් සමග පසුගියදා පැවති සාකච්ඡාවක දී ඇය මෙලෙස පවසා තිබුණා. මම වෘත්තීය රංගන ශිල්පිනියක්. හැකියාව, දක්ෂතාව සහ උනන්දුව මත රංගනය රැකියාවකට එහා ගිය වෘත්තීය තත්ත්වයට පත්වෙලා තියෙනවා. ජනප්‍රිය සහ හොඳම කියන සම්මාන ද්විත්වයම මම ලබාගෙන තියෙනවා. ඒ වගේම නිර්දේශවෙලත් තියෙනවා. තවත් හොඳම නිළිය වීමේ ආසාව නැතිවෙලත් නැහැ. ලැබෙන චරිතවලට සාධාරණයක් ඉටු කරමින් වෙනස් හැඩයක් එකතු කරලා රංගනයේ යෙදෙන්න මම නිතරම උත්සාහ ගන්නවා.

    අලුත් අවුරුද්දේ තියෙන බලා‍පොරොත්තු ගැන ඇගෙන් විමසූ විට ඇය කියා සිටියේ, මල්ලිත් එක්ක ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යාමයි, විශේෂයෙන්ම මගේ කලා නිර්මාණවලට හොඳ දායකත්වයක් ලබාදීම සහ දිගටම අභ්‍යාසයේ නිරත වෙමින් කලාවේ නියැළෙන්න තමයි ලොකුම බලා‍පොරොත්තුව තියෙන්නේ කියායි.ඇගේ අලුත්ම ඡායාරූපප එකතුව බලන්න පහළට යන්න.

    ඇයගේ ලස්සන ලස්සන පොටෝ බැලීම සදහා පහළට යන්න.

    ඇයගේ ලස්සන ලස්සන පොටෝ බැලීම සදහා පහළට යන්න.

    ඇයගේ ලස්සන ලස්සන පොටෝ බැලීම සදහා පහළට යන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *