• Breaking News

    අප්‍රේල් 20 වන දින සිදුවන ප්‍රබල සිකුරු මාරු වෙන් වෘෂභ සහ මීන ලග්නයන්ට ධන ලාභ ඔබේ ලග්නයට කොහොමද?

    ආයුබෝවන් 2018 අප්‍රේල් මස 20 වන දින උදෑසන 2.08 ට සිකුරු ග්‍රහයා තමාගේ රාශියක් වූ වෘෂභ රාශියට පිවිසෙනවා. මෙම වෘෂභ රාශිය වැදගත් වන්න හේතු වන්නේ සිකුරු ග්‍රහයා මෙවර පිවිසෙන්න උත්සහ කරන්නේ තමාගේම ගෙදරට. ඒ නිසා වෘෂභ හා මීන ලග්න මෙන්ම බොහෝ ලග්න කිහිපයකටම තමාගේ ධන සම්පත් වාසනාව, ඒ වගේම රැකියා තුල වාසනාව, මුලිකවම නිවාස ඉඩකඩම් පිලිබඳ වාසනාව, ඒ වගේම සමාජය තුල කිර්ති ප්‍රසංසා ලැබෙන ආකාරයත් පෙනෙන්නට තිබෙනවා. සිකුරු ග්‍රහයා වෘෂභ රාශියට පැමිණීමත් සමග ලග්න කිහිපයකට මාලවී යෝගය උදාවනවා. විශේෂයෙන්ම වෘෂභ ලග්නයට, ඒ වගේම තමයි මීන ලග්නයට, ඒ වගේම තවත් ලග්න කිහිපයකටම මාලවී යෝගය උදාවනවා. ඔබගේ ලග්නයට අනුව සුභ අසුභ තත්වයන් මොනවාද කියා විමසා බලමු. ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *