• Breaking News

    ලොව වයස්ගතම පුද්ගලයා ජපානයේ මසාසෝ නොනකා

    දීර්ඝායුෂ ලබන්න නම් ගොඩක් පින් කරන්න ඕන කියලා සමාජයේ කතාවක් තියෙනවා. අද බොහෝ දෙනකුට දීර්ඝායුෂ ලබාගැනීම ඉතාමත් අපහසු cut කටයුත්තක් වෙලා තියෙනවා. 1905 වසරේදී ජපානයේ උපත ලබා ඇති මසාසෝ නොනකා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නව ගිනස් වාර්තාවක් තබා තිබෙනවා. ඒ බව පසුගියදා ගිනස් කමිටුව වාර්තා කර තිබුණා.

    මේ වන විට මසාසෝ නොනකාගේ වයස අවුරුදු 112 කි. ඔහු තාමත් නිරෝගී ව වාසය කරන බවයි සඳහන් වන්නේ. ජපාන පුවත් සේවා පෙන්වා දෙන අන්දමට ලොව වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් වැඩියෙන් වාසය කරන රට වන්නේත් ජපානයයි.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *