• Breaking News

    2018 අප්‍රේල් මස 16 වන සඳුදා ලග්නයට කොහොමද daily astrology forecast

    මේෂ ලග්නය:-

    තමන් අභිමත අයුරින් කටයුතු වල යෙදීමේ ශක්තිය ඇති වේ. බලාපොරොත්තු ජය වේ.ගමන් බිමන් තරමක් බහුල වන අතර පොදු කටයුතු සමාජ සේවා, කටයුතුවල යෙදේ. ආගමික උත්සව වලට සහභාගීවිමේ අවස්ථා යෙදේ. වෙ දිනවලට වඩා වැයපස ඉහළ යයි. ශුභ වර්ණය :- රතු ජය අංකය :- 05

    වෘෂභ ලග්නය:-

    එතෙර ගමන් යෙදේ.රාජකාරී ස්ථාන වල මතභේද වලට තුඩුදෙන කරුණු යෙදේ. ඉවසීම හා බුද්ධිය මෙහෙයවා කටයුතු වල යෙදීම මැනවි. ප්‍රීති උත්සව වලට සහභාගීවීමෙ අවස්ථා යෙදේ.ආදායම් මාර්ගය වල බාධා ගෙනෙයි.ශුභ වර්ණය :- සුදු, ජය අංකය :- 02

    මිථුන ලග්නය:-

    අභිමත කරුණු ජයගත හැක. ගමන් බිමන් බහුල වනි අතර අතපසුවිම් ඇති වෙයි.සම්මුඛ පරීක්‍ෂණ,සඳහා ශුභයි.වියතුන් සමඟ ඇසුර පවතී. යාන වාහන මිලට ගැනීමට විකිණිමට ශුභයි.භුමි සම්පත් ළඟාකර දෙයි.හුභ වර්ණය :- කොළ, ජය අංකය :- 04

    කටක ලග්නය:-

    රාජකාරී කටයුතු සෘජුව ඉටුකරයි.තමන්ට එරෙහි බලවේග යටපත් වෙයි.වචන සභාවේ දිනයි. ප්‍රීති උත්සව, ප්‍රියසාද වලට සහභාගීවීමේ අවස්ථාව යෙදේ.ඥාතීන්ගේ අවශ්‍යතා මත කටයුතු කිරීමේ අවස්ථාව යෙfිද්. තරක් වැපස අධික වෙයි.ශුභ පර්ණය:- රෝස, ජය අංකය :- 08

    සිංහ ලග්නය:-

    දුරගමන් එතෙර ගමන් යෙදේ. රාජකාරී ස්ථාන වල මතභේද සමස්ථයට පත් කරයි.නව නිපයුම් සඳහා හොඳයි. උගතුන් වියතු්ගෙන් අපදෙස් අපකාර ලබන දිනකි. විනෝදජනක කටයුතු සඳහා තරමක් වැයපස ඉහළ යයි. හදිසි ධන ලාභ ලබන දිනකි. ශුභ වර්ණය:- ලා දම් ජය අංකය :- 06

    තුලා ලග්නය:-

    දුරගමන් විනෝද ගමන් යෙදේ. තරමක් අවිවේකී බව ඇතිවෙයි. තම ඥාතීන් ඒකරාශිව කටයුතුවල යෙදේ.දේපළ මිලට ගැනීතමට විකිණිමට ශුභයි.උත්සව වලට සහභාගීවීමේ අවස්ථා යෙදේ. භුමි ලාබ, සම්පත්  ළඟාකරන  දිනකි.ශුභ වර්ණය :- රෝස, ජය අංකය :.- 08 

    වෘශ්චික ලග්නය:-

    පදිංචි ස්ථාන වල තරමක ගැටලුකාර තත්වය ඇති වෙයි.පොදු සේවා සමාජ සේවා කටයුතු වල යෙදීමට සිදුවෙයි. නවක මිතුරුදම් වර්ධනය කෙරෙයි. ආගමික වතාවත්වල යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා වැයපස ඉහළ යයි. ශුභ වර්ණය:- ක්‍රීම් පැහැය, ජය අංකය :- 01

    ධනු ලග්නය:- 

    ප්‍රීති උත්සව යෙදේ. දුර ගමන් වන්දනා ගමන් වලට හේතුයි. දුරස්ථ සිටි ඥාතීන් සමීප වන කරුණු යෙදේ. යාන වාහන මිලට ගැනිමට ශුභයි.හදිසි ගමන් වලට හේතුයි. නව නිපැයුම් ඇරඹිමට හොදයි. ඇසුරු කරන්නන් අතර  ප්‍රධාන වෙයි. ශුභ වර්ණය :- කහ ජය අංකය :- 09,

    මතර ලග්නය:-

    රාජකාරී කටයුතු එදිනෙදා කටයුතු පැටලිලි ස්වරූපයක් ගනී. අසල්වැසියන් සමඟ මත වාද ගැටුම් වලට හේතුවන කරුණු යෙදෙ තැන්පත් ධනය තරමක් හානිවීමට හේතු ගෙනදෙන බැවින් දවසේ කටයුතු බුද්ධියෙන් සිදුකල යුතුය. ශුභ වර්ණ :- රෝස, ජය අංක :- 08

    කුම්භ ලග්නය:-

    කාලයක් සැලසුම් කල කටයුතු වල ජය දැකගත හැකි අතර අලංකාර කටයුතු උපකරන සඳහා තරමක මුදලක් වැය කරයි. දුරස්ථව සිටි තම ඥාතීයකු සමීප වන කරුණු යෙදේ. ප්‍රීති උත්සව ප්‍රියසාද වලට හේතුගෙන දෙයි. ඇසුරු කරන්න් අතර ප්‍රධාන වෙයි.ශුභ වර්ණය :- නිල්, ජය අංකය :- 07,

    මින ලග්නය:-

    රාජකාරී ස්ථානවල ආදර ගෞරවයට පාත්‍රවෙයි.ලිපි ලේඛන වලත් ජය වේ.රැවටිලි වලට හසුවෙයි.දුරදිග බලා ඇසුර මැනවි.ඥාතීන් වෙනුවෙන් මුදලක්වැය කිරීමට සිදු වේ. ඔවුන් අතර ආදර ගෞරවය හිමි වෙයි. විදෙස්ගත විමට හොඳයි. ශුභ වර්ණය :- කහ , ජය අංකය :-09

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *