අද දවස ඔබට කොහොමද? 2018 මාර්තු මස 01 වන ඉරිදා,ඔබගේ සුබ අසුභ පල දැනගැනීම් සඳහා පහල වීඩියෝ බලන්න. ඉර උදාව - පෙරවරු 06.09 ට, ඉර බැසීම - පස්වරු 18.20 ට, රාහු කාලය දිවා කාලය සඳහා 16.39 සිට 18.08 දක්වා. රාත්‍රී කාලය සඳහා 04:39 සිට 06.08 දක්වා. සුභ දිශාව -දකුණ, මරු සිටින දිශාව -උතුර.ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.
එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.
No comments:
Post a Comment