• Breaking News

    තිලකරත්න දිල්ෂාන්ගේ පළමු dilscoop පහර

    තමා නමින් ටිකට් පොතේ පහරක් සනිටුහන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු තිලකරත්න දිල්ෂාන්ට හැකියාව ලැබුණා. ඔහු විසින් ලොවට හඳුන්වා දුන් dil scoop අද ලොව පුරාම කතාබහට ලක්වනවා. ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු අතින් මෙවැනි ශාක ආකර්ෂණීය පහරක් ට්‍රිකට් පොතට එකතු වීම අපටත් ඉතා අඩු ආඩම්බරයක්. දැනට මෙම පහර එල්ල කළ හැකියි පිතිකරුවන් සිටින්නේ ඉතාමත් අතලොස්සක්. මෙය දැලි පිහියෙන් කිරි කනවා හා සමාන පහරක්. මෙහිදී wicket රකින්නාග ගේ හිසට ඉහළින් එල්ල කිරීම් සිදුකරනු ලබනවා. ඒ සඳහා මනාව කාලය මැනීම සිදු කළ යුතු අතර ඉතා අසීරු පහරක් ලෙස හඳුන්වන්න පුළුවන්.

    ඔහු විසින් එල්ල කරනු ලබන ආකර්ශනීය dilscoop පහර නැරඹීමට පහල වීඩියෝ බලන්න.

    පළමු dilscoop පහර

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *