• Breaking News

    Andre Russell හයේ පහර 11ක් සමගින් පන්දු 36කට ලකුණු 88 ක්

    යි පී එල් තරඟාවලියේ පස්වන තරගය ලෙස Kolkata Knight Riders හා Chennai Super Kings කන්ඩ්ණ්ඩායම් අතර Chennai හි M. A. Chidambaram Stadium ක්‍රීඩා පිටියෙදී පැවැති අතර එහිදී අතිවිශිෂ්ට ජයක් ලබා ගැනීමට Chennai Super Kings කණ්ඩායම් සමත් වූවා. මෙම තරග ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර යි පී එල් තරගවාරයේ කණ්ඩායම්ක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමටද මෙහිදී සමත් වූවා. එහිදී පළමුව පන්දුවට පහර දුන්නේ Kolkata Knight Riders කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 202ක් ලබාගත්තා. මෙහිදී Kolkata Knight Riders කණ්ඩායම වෙනුවෙන් ඉතා ප්‍රවේගකාරී ඉනිමක් දියත් කල Andre Russell පන්දු 36කදී ලකුණු 88ක් ලබා ගැනීම්ට සමත්වූ අතර එම ඉනිම 6 පහර 11ක් සහ 4 පහරකින් වර්ණවත් වී තිබුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ විකට් 5ක් පමණක් දැවී ලකුණු 205 ක් ලබා ගනිමින් අදාල ඉලක්කය පසු කරනු ලැබුවා. Ravindra JADEJA අවසන් පන්දු වාරයේ පස්වන පන්දුවට වේගවත් හයේ පහරක් එල්ල කරකරමින් තරගය ජය Chennai Super Kings වෙත දිනා දුන්නා. මෙහිදී අනික ඉනිමක් ක්‍රීඩා කල Sam BILLINGS පන්දු 23කදී ලකුණු 56ක් ලබා ගැනීම්ට සමත්වූ අතර එම ඉනිම 6 පහර 5ක් සහ 4 පහර 2ක් කින් වර්ණවත් වී තිබුණා.

    තරගය සියලලු විස්තර දැන ගැනීම සඳහා පහල බලන්න. Andre Russel හයේ පහර 11හ බලන්න පහල වීඩියෝව නරඹන්න.

    Andre Russelගේ හයේ හතරෙ වැපිරිල්ල බලන්න පහළට යන්න.

    Andre Russelගේ හයේ හතරෙ වැපිරිල්ල බලන්න පහළට යන්න.

    Andre Russelගේ හයේ හතරෙ වැපිරිල්ල බලන්න පහළට යන්න.

    Andre Russelගේ හයේ හතරෙ වැපිරිල්ල බලන්න පහළට යන්න.

    Andre Russelගේ හයේ හතරෙ වැපිරිල්ල බලන්න පහළට යන්න.

    Andre Russelගේ හයේ හතරෙ වැපිරිල්ල බලන්න පහළට යන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *