• Breaking News

    සිදූ ටෙලිනාට්‍යයේ අංජනා, මම තාමත් රංගනයට අලුත් බ වක්, අලුත්ම විස්තරය බලන්න

    කාවින්ද්‍යා දුල්ෂානි තරුණ පරපුර අතර වඩාත්ම ජනප්‍රියතම යොවුන් රංගන ශිල්පිණියකි. දෙරණ නාලිකාවේ විකාශය වෙන සිදූ හා ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන කොන්කොළ දෝණි ටෙලි නාට්‍යයවලින් කාවින්ද්‍යා දුල්ෂානිගේ රංගනයන් මේ දිනවල දකින්න පුළුවන්. ඉදිරියේදී විකාශනය වීමට නියමිත "සඳ එළිය" ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන නිර්මලාගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීම්ට නියමිතයි. අද ඇය ගොඩ දෙනෙක් හඳුනන්නෙ සිදූ ටෙලි නාට්‍යයේ අංජනා කියන චරිතයෙන්.

    ඇය වැඩි වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය තමන් වෘත්තිය මට්ටමේ රංගන ශිල්පිණියක් නෙවෙයි. තාම මම රංගනයට අලුත් කෙනෙක්. ඒ වගේම ඒ ගැන හදාරන කෙනෙක්. දිගටම කලාව තුළ රැඳිලා ඉන්න ආසයි. එහෙම වුණොත් මේක මගේ වෘත්තිය වේවි කියලා හිතනවා.

    අංජනා හොට්ම හොට් photo බැලීම්ට පහලට යන්න.

    අංජනා හොට්ම හොට් photo බැලීම්ට පහලට යන්න.

    අංජනා හොට්ම හොට් photo බැලීම්ට පහලට යන්න.

    අංජනා හොට්ම හොට් photo බැලීම්ට පහලට යන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *