• Breaking News

    දියණිය අඹුකමට ගත් මාමා ගැන සියල්ල හෙළිවෙයි

    වයස අවුරුදු නවයක පාසල් දැරියක් බරපතළ ලෙස දූෂණය කළ පුද්ගලයෙකු වැල්ලවාය, හදපානාගල, රණ්දෙනිගොඩයාය ප්‍රදේශ‍යෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු අපයෝජනයට ලක්වූ දැරියගේ මාමා බව වැල්ලවාය පොලිසිය වැඩ් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

    සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු තිස්එකක් වන විවාහක පුද්ගලයකු බවත් ඔහුගේ බිරිද මීට පෙර සැකකරු අතහැර දමා ගොස් ඇති බවත් වාර්තා වී තිබෙනවා. බරපතළ ලෙස දූෂණය ලක්වූ දැරිය මිත්තනිය භාරයේ සිට ඇති අතර මාසයකට ආසන්න කාලයක් තිස්සේ සිය මාමා විසින් තමන්ව ලිංගික අපයෝජනයට ලක්කළ බව දැරිය පොලිසියට පවසා තිබෙනවා.

    බරපතළ ලෙස අපයෝජනයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත. සැකකාර මාමා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *