• Breaking News

    අයි පී එල් ප්‍රථම තරගයන් chennai super kings අතිවිශිෂ්ට ජයග්‍රහණයක්, සියල්ල මෙතනින් බලන්න

    අයි පී එල් ප්‍රථම තරගයන් Chennai super kings අතිවිශිෂ්ට ජයග්‍රහණයක්, සියල්ල මෙතනින් බලන්න 2018 තරගාවලියේ ප්‍රථම තරගයෙන් අතිවිශිෂ්ට ජයක් ලබා ගැනීමට Chennai Super Kings කණ්ඩායමට හැකිවිය ලැබුණා. ඒ Mumbai Indians කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් කඩුළු 1ක අතිවිශිෂ්ට ජයක් ලබා ගනිමිනුයි. කාසියේ වාසිය දිනාගත් Chennaii super kings කණ්ඩායමේ නායක m.s. dhoni ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා mumbai indians කණ්ඩායමට ආරාධනා කරනු ලැබුවා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුනු 165 රැස්කර ගත්තා. ඊට පිළිතුරු ලෙස ලකුණු එක් එකසිය 166ක් ඉලක්කයක් හා හඹාගිය Chennai super kings කණ්ඩායම පන්දුවාර 19යයි පන්දු 5ක් අවසානයේ දී කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 169ක් ලබාගෙන ඉලක්කය සපුරා ගත්තා.

    Chennai Super Kings හා Mumbai Indians කණ්ඩායම් දෙකක් අතර දැනට තරග 28 පවත්වා ඇති අතර ඉන් 12 කම ජය ලබාගෙන ඇත්තේ Mumbai Indians කණ්ඩායම වන අතර තරග 11ක ජයග්‍රහණය Chennai Super Kings කණ්ඩායම් හිමිකරගෙන තිබෙනවා.

    හොඳ හොඳ කෑලි බලන පහළට යන්න.

    හොඳ හොඳ කෑලි බලන පහළට යන්න.

    හොඳ හොඳ කෑලි බලන පහළට යන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *