• Breaking News

    2018 IPL සමාරම්භක උළෙල - IPL 2018 Opening Ceremony

    සමාරම්භක උළෙල මේ වන විට ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්මෙන් තිබෙනවා. හොලිවුඩ් නළු නිලියන්ගේ නර්තනයෙන් හැඩ වෙන මෙම සමාරම්භක උළෙල උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වුණා. අද ආරම්භක තරගය ලෙස පැවැත්වෙන අතර එහිදී තරග වදිනවා Mumbai Indians හා Chennai Super Kings කණ්ඩායම් වල ක්‍රීඩකයන් මේ වන විට නම් කොට ඇත.

    Chennai Super Kings හා Mumbai Indians කණ්ඩායම් දෙකක් අතර දැනට තරග 27 පවත්වා ඇති අතර ඉන් 12 කම ජය ලබාගෙන ඇත්තේ Mumbai Indians කණ්ඩායම වන අතර තරග 10ක ජයග්‍රහණය Chennai Super Kings කණ්ඩායම් හිමිකරගෙන තිබෙනවා.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *