• Breaking News

    Chennai Super Kings සහ Mumbai Indians හද ගැටෙයි. Indian Premier League තරගාවලිය ආරම්භ කිරීමට සියල්ල සූදානම්.

    2018 Indian Premier League තරගාවලිය අද ආරම්භ වීමට නියමිතයි ආරම්භක තරගය සඳහා Chennai Super Kings සහ Mumbai Indians කන්ඩ්ණ්ඩායම් තරග වැදීමට නියමිතව තිබෙනවා. මෙය මුම්බායිහි Wankhede Stadium එකේ අද එනම් 2018 අප්‍රේල් 7 වැනි දින රාත්‍රි 8 :00 ට ආරම්භවීමට නියමිතයි.

    Chennai Super Kings හා Mumbai Indians කණ්ඩායම් දෙකක් අතර දැනට තරග 27 පවත්වා ඇති අතර ඉන් 12 කම ජය ලබාගෙන ඇත්තේ Mumbai Indians කණ්ඩායම වන අතර තරග 10ක ජයග්‍රහණය Chennai Super Kings කණ්ඩායම් හිමිකරගෙන තිබෙනවා.

    රූපරාමු නැරඹීම සඳහා පහල බලන්න.

    රූපරාමු නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *