• Breaking News

    2018 සිංහල හින්දු අලුත් අවුරුදු ලග්න පලාපල ලග්නයෙන් ලග්නයට දැන්ගන්න - ප්‍රවීණ ජෝතිශවේදී රුක්ෂාන් ජයසේකර මහතා

    ආයුබෝවන්! උදාවන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබ සැමට තුටට සාමය පිරි සෞභාග්‍යය පිරි සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා. ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව අලුත් අවුරුද්දක් උදා වෙන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියටයට මාරු වීම් තුලින්. 2018 වර්ෂය තුළ මෙවැනි අලුත් අවුරුද්ද උදා වන්නේ අප්‍රේල් මස් 14 වන දින. ඔබේ ජීවිතයට බලපාන්නෙ කෙසේද ඔබේ බලාපොරොත්තු සඵල කර කර ගැනීමට හැකියාව උදාවේ ද යන්න අප ලග්නයෙන් ලග්නයට දැන් විමසා බලමු.මෙම බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා බට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    2018 සිංහල අළුත් අවුරුදු ලග්න පලාපල ලග්නයෙන් ලග්නයට දැන් ගැනීම සඳහා පහල වීඩියෝ බලන්න.

    මේෂ ලග්නය

    මේෂ ලග්න ඔබට 2018 සිංහල හින්දු අලුත් අවුරුද්ද මොන වගේද කියා අප දැන් විමසා බලමු.

    වෘෂභ ලග්නය

    වෘෂභ ලග්න ඔබට 2018 සිංහල හින්දු අලුත් අවුරුද්ද මොන වගේද කියා අප දැන් විමසා බලමු.

    මිථුන ලග්නය

    මිථුන ලග්න ඔබට 2018 සිංහල හින්දු අලුත් අවුරුද්ද මොන වගේද කියා අප දැන් විමසා බලමු.

    කටක ලග්නය

    කටක ලග්න ඔබට 2018 සිංහල හින්දු අලුත් අවුරුද්ද මොන වගේද කියා අප දැන් විමසා බලමු.

    සිංහ ලග්නය

    සිංහ ලග්න ඔබට 2018 සිංහල හින්දු අලුත් අවුරුද්ද මොන වගේද කියා අප දැන් විමසා බලමු.

    කන්‍යා ලග්නය

    කන්‍යා ලග්න ඔබට 2018 සිංහල හින්දු අලුත් අවුරුද්ද මොන වගේද කියා අප දැන් විමසා බලමු.

    තුලා ලග්නය

    තුලා ලග්න ඔබට 2018 සිංහල හින්දු අලුත් අවුරුද්ද මොන වගේද කියා අප දැන් විමසා බලමු.

    වෘශ්චික ලග්නය

    වෘශ්චික ලග්න ඔබට 2018 සිංහල හින්දු අලුත් අවුරුද්ද මොන වගේද කියා අප දැන් විමසා බලමු.

    ධනු ලග්නය

    ධනු ලග්න ඔබට 2018 සිංහල හින්දු අලුත් අවුරුද්ද මොන වගේද කියා අප දැන් විමසා බලමු.

    මකර ලග්නය

    මකර ලග්න ඔබට 2018 සිංහල හින්දු අලුත් අවුරුද්ද මොන වගේද කියා අප දැන් විමසා බලමු.

    කුම්භ ලග්නය

    කුම්භ ලග්න ඔබට 2018 සිංහල හින්දු අලුත් අවුරුද්ද මොන වගේද කියා අප දැන් විමසා බලමු.

    මීන ලග්නය

    මීන ලග්න ඔබට 2018 සිංහල හින්දු අලුත් අවුරුද්ද මොන වගේද කියා අප දැන් විමසා බලමු.

    අපගේ යූ ටියුබ් චැනලය subscribe  කිරීම සඳහා මෙතනින් යන්න. 

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *