• Breaking News

    Dwayne Bravo, mumbai indians පන්දුයවන්නන්ට හොඳට නෙළමින් පිටිය දෙවනත් කරයි.

    අයි පී එල් ප්‍රථම තරගයන් ඉතා විශිෂ්ට ජයක් ලබාගත් Chennai super kings කණ්ඩායම යග්‍රහණයේ මාවත කරා ගෙන එනු ලැබුවේ Dwayne Bravo විසිනි. Mumbai Indians අත් පන්දු යවන්නන්ට දිගට හරහට පහර එල්ල කරමිනි ක්‍රීඩා පිටිය දෙවනත් කිරීමට ඔහු සමත් වුණා. mumbai indians පන්දුයවන්නන් අසරණ කරමින් ඔහු පන්දු 30ක් තුළ වේගවත් ලකුණු 68 ක් ලබා ගැනීමට සමත් වුණා. Dwayne Bravo නොසිටින්නට Chennai super kings කණ්ඩායම්ට නියත පරාජයක් හිම වනු නොඅනුමානයි. තරගයේ වීරයා ලෙස Dwayne Bravo සම්මාන දිනා ගත්තා. Dwayne Bravo දිගට හරහට 6 පහරවල් එල්ලකරමින් දියත් කළ ඉනිම නැරඹීම සඳහා පහල වීඩියෝ බලන්න.

    Dwayne Bravoගේ හයේ හතරෙ වැපිරිලා බලන්න පහළට යන්න.

    Dwayne Bravoගේ හයේ හතරෙ වැපිරිලා බලන්න පහළට යන්න.

    Dwayne Bravoගේ හයේ හතරෙ වැපිරිලා බලන්න පහළට යන්න.

    Dwayne Bravoගේ හයේ හතරෙ වැපිරිලා බලන්න පහළට යන්න.

    Dwayne Bravoගේ හයේ හතරෙ වැපිරිලා බලන්න පහළට යන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *