• Breaking News

    මුත්තයියා වෙනුවෙන් අර්ජුන සටනට - නිපන්දු චෝදනාවෙන් මුත්තයියා මුරලිදරන් බේරා ගත් වීඩියෝ නරඹන්න

    ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුල බිහිවූ අසහාය පිටදඟ පන්දු යවන්නකු ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් හට නි පන්දු යැවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. මෙම චෝදනාව එල්ල කරන ලද්දේ එංගලන්තය සමඟ පැවති තරගයක් අතරතුරදීය. ඕස්ට්‍රේලියානු තරග විනිසුරු රොස් ඉමර්සන් (Ross Emerson) විසින් 1999 යේදී ඇඩිලේඩ්හිදී මෙම චෝදනාව එල්ලකරන ලදී .

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    මුත්තයියා මුරලිදරන් එම තරඟයේ යැවූ පළමු පන්දු වාරයේ හතරවෙනි පන්දුව නිපන්දුවක් ලෙස සටහන් කරන අතර එහිදී ක්‍රීඩා පිටිය තුල උණුසුම් තත්වයක් නැති වෙනවා. එකල sri lanka නායක අර්ජුන රණතුංග විසින් මේ පිළිබඳව විනිසුරුවන් සමග හා තරග තීරක සමග සාකච්ඡා සාකච්ඡා කිරීමෙන් එම ගැටලුව නිරාකරණය කර ගැනීමට සමත් වෙනවා. එලෙස එදා අර්ජුන රණතුංග මැදිහත් නොවන්නට මුත්තයියා මුරලිදරන්ට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුග ගැනීමට පවා සිදු වන්නට ඉඩ තිබිණි. මෙම වීඩියෝ නැරඹීම සදහා පහල බලන්න.

    රූපරාමු නැරඹීම සඳහා පහල බලන්න.

    රූපරාමු නැරඹීම සඳහා පහල බලන්න.

    රූපරාමු නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *