අද දවස ඔබට කොහොමද? 2018 අප්‍රේල් මස 02 වන සදුදා,ඔබගේ සුබ අසුභ පල දැනගැනීම් සඳහා පහල වීඩියෝ බලන්න. ඉර උදාව - පෙරවරු 06.09 ට, ඉර බැසීම - පස්වරු 18.20 ට, රාහු කාලය දිවා කාලය සඳහා 07.39 සිට 09.08 දක්වා. රාත්‍රී කාලය සඳහා 19:39 සිට 21.08 දක්වා. සුභ දිශාව -නැගෙනහිර, මරු සිටින දිශාව -වයබ.ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.
එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.
No comments:
Post a Comment