• Breaking News

    1996 විල්ස් ලෝක කුසලාන අවසන් මහා තරගය - ශ්‍රී ලාංකීය ටිකට් කවංශකතාවේ අමරණීය ක්‍රිකට් තරඟය

    ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශකතාවේ අමර්ණීය සටහනක් තබමින් 1996 veins ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකියාව ලැබුණා. එදා මෙදාතුල ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයක් ලබා ගත් පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක් වෙනවා. අර්ජුන රණතුංග ගේ නායකත්වයෙන් හා අරවින්ද සිල්වාගේ උප නායකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම ජයග්‍රහණය ලබාගන්නා. ශ්‍රී ලංකාව කණ්ඩායම නියෝජනය කළහ සියලුම ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක්යේ සඳහා විශාල කැපීමක් සිදු කරා.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    අවසාන මහා තරගයේ දී ඕස්ට්‍රේලියාව සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට පිවිසෙන අතර පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 241 ලබාගත්තා. Mark Taylor පන්දු 83 කට ලකුණු 74ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලබා ගත්තා. ඕස්ට්‍රේලියාවට එරෙහිව හොදම පන්දුයැවීම වාර්තා කරමින් අරවින්ද ද සිල්වා පන්දුවාර 9කදී ලකුණු 43ක්ට කඩුලූ 3ක් දවා ගනු ලැබුවා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර් 46 පන්දු 2කදී ලකුණු 245ක් වාර්තා කරමින් තරගයේ ජය තමන් සතු කර ගන්නවා. එහිදී අරවින්ද සිල්වා පන්දු එක එකසිය විසි 124කට ලකුණු 107ක් වාර්තා කරමින් අති විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කරනවා. අවසන් තරගය නැරඹීමට සඳහා පහල වීඩියෝ බලන්න.

    රූපරාමු නැරඹීම සඳහා පහල බලන්න.

    රූපරාමු නැරඹීම සඳහා පහල බලන්න.

    රූපරාමු නැරඹීම සඳහා පහල බලන්න.

    රූපරාමු නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *