• Breaking News

    2018 අප්‍රේල් මාසය ඔබේ ලග්නයට කොහොමද?-ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    මම අද බලාපොරොත්තු වෙන්නේ 2018 වර්ෂයේ අප්‍රේල් මාසය කියන්නේ බොහෝම වැදගත් මාසයක් මොකද මෙම මාසය තුළ ජෝතීර් විද්‍යාවට අනුව නව වසරක් වස්රක් උදා වෙන මාසයක්, මම අද බලාපොරොත්තු වන්නේ අප්‍රේල් මාසය තුළ ඔබගේ ලග්නයට අනුව තිබෙන සුබ තත්වය සහ අසුබ තත්ත්වයන් මොනවද කියන එක යම් විග්‍රහයක් කිරීම්ට තමයි මම අද බලාපොරොත්තු වන්නේ. දිනපතා ලග්න පලා පලාපල දැන ගැනීම් සඳහා අපගේ යූ ටියුබ් චැනලය subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝව යාලුවන්ටත් බලන්න share කරන්න. ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *