• Breaking News

    තුසිත ප්‍රසංග වේදිකාවේදී උදාරි කෞශල්‍යාට කියපුදේ. දැන්ම බලන්න

    උදාරි කෞෂල්‍යා කියන්නේ නව පරපුරේ හැමෝම ආදරේ කරන රංගන ශිල්පිනියක්. පසුගියදා පැවති සංගීත ප්‍රසංගයකදී උදාරි කෞෂල්‍යා හා තුසිත ධනුෂ්ක රණවීර සමග යුග ගීයක් ගායනා කර තිබෙනවා. මේ සංගීත ප්‍රසංගය arrowstar සංගීතයෙන් හැඩ වූ අතර නවක ගායක ගායිකාවන් රැසක් ම මෙහි ගීත ගායනා කර තිබෙනවා. උදාරි හා තුසිත ගයන ගීත බැලීම සඳහා පහල වීඩියෝ බලන්න.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *