• Breaking News

    ලග්න රැස්කට ධනයෝග උදා කරමින් අප්‍රේල් 18 දින සිදුවන සෙනසුරු වක්‍ර වීම ඔබේ ලග්නයට කොහොමද?

    ආයුබෝවන්. 2018 අප්‍රේල් මස 18 වන දින උදෑසන 7.18 ට සෙනසුරු ග්‍රහය වක්‍ර ගමන අරඹ කරමින් . විශේෂයෙන්ම සෙනසුඋරු ග්‍රහයා මෙම කාල සීමාව තුල රැඳී සිටින්නේ ධනු රාශිය තුල. මෙම ධනු රාශිය අධිපති ගුරු ග්‍රහයා මේ වන විට රැඳී සිටින්නේ තුලා රාශිය තුල. එම නිසා විශේෂයෙන්ම ගුරු ග්‍රහයාගේ පිහිටිමත් සෙනසුරු ග්‍රහයාගේ පිහිටීමත් මත ඉදිරි කාලය තුල බොහෝ වෙනස්කම් රාශියක් කේන්ද්‍ර සටහන් මගින් සහ ඔබගේ පුද්ගලික කේන්ද්‍ර සටහන සහ රටට වෙනස්වීම් කිහිපයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ පුද්ගලික කේන්ද්‍ර සටහන මත මෙම තිබෙන සෙනසුරු ග්‍රහයාගේ වක්‍ර වීම මොනවිදියට බලපාවිද කියන එක අපි මඳක් විමසලා බලමු. ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *