• Breaking News

    අප්‍රේල් 15 සිදුවන බුධ නිවෘතවීම ඔබගේ ලග්නයට බලපාන්නෙ කොහොමද?

    ඥාණකාරක බුද්ධියට අධිපති බුධ ග්‍රහය නිවෘතිවිම 2018 අප්‍රේල් මස 15 වන දින 2.52 ට සිදුවෙනවා . මෙම ග්‍රහයන් මාරුවත් සමග වෘෂභ සහ මීන ලග්නයන්ට ධන ලාභ උදා කිරීමේ වැඩි ඉඩකඩ පවතිනවා. සමහරවිට ඔබගේ පුද්ගලික කේන්ද්‍ර සටහන තුල ඔබ ගන්නා ලබනු තීන්දු තීරණ වලට මෙම ග්‍රහයන් මාරුව බොහෝ සෙයින් බලපාන්න පුළුවන්. ඒ නිසා ඔබගේ ලග්නයට අනුව මෙම ග්‍රහයාගේ නිවෘත වීම බලපාන අයුරු අපි මඳකට විමසලා බලමු. ඔබගේ කේන්ද්‍ර සටහන තුල තිබෙන මෙම තත්වයන් මත ග්‍රහ පිහිටීම් මත සුභ අසුභ තත්වයන් තරමක් දුරට වෙනස් වන බව සකලන්න. රුක්ෂාන් ජයසේකර මහතා ගෙනඑන පහත වීඩියෝව මගින් ඔබට මේ පලාඵල සම්පුර්ණයෙන්ම ලග්නයෙන් ලග්නයට නැරඹිය හැක. ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *