• Breaking News

    chris gayle T20 තරගයක එක් ඕවරයක් තුළ එල්ලකර හයේ පහරවල් 6ය

    chris gayle කියන්නේ ඉතා දක්ෂ පිතිකරුවෙකු මෙන්ම දක්ෂ පන්දු රකින්නකු මෙන්ම පන්දු යවන්නෙකු ලෙසත් හඳුන්වන්න පුළුවන්. බටහිර ඉන්දිය කොදෙව් දූපත් වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන මොහු ලෝකවාසී ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගෙනගත් ක්‍රීඩකයකු ලෙස හඳුන්වන්න පුළුවන්. මුහු සහභාගි වූ අයිපීඑල් තරග තරගාවලියකදී එක් තරගයකදී එක් ඕවරයක් තුළ හයේ පහර හයක් එල්ල කිරීමට සමත් වූවා. එම දක්ෂතාව එය පෙන්විය හැකි ඉතා දක්ෂ ක්‍රීඩයකු ට පමණයි. ඔහුගේ මේ විශිෂ්ඨ හයේ පහරවල් 6ක් නැරඹීම්ට පහල වීඩියෝව බලන්න.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *