• Breaking News

    කොළඹ මහනගර සභාවේ ප්‍රථම නගරාධිපතිනිය ලෙස රෝසි සේනානායක දිවුරුම් දෙයි

    කොළඹ මහනගර සභාවේ ප්‍රථම නගරාධිපතිනිය ලෙස රෝසි සේනානායක මහතා ඊයේ එනම් මාර්තු මස 19  අග්‍රාමාත්‍ය රනිල් වික් වික්‍රම වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. එතුමිය පාර්ලිමේන්තුව නියෝජනය  කළ හිටපු මන්ත්‍රීවරියක  වනවා.  එමෙන්ම විශ්ව රූ රැජිණ ලෙස අභිශේක ලැබීමටද එතුමියට හැකියාව ලැබුණා.  

    එතුමිය මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අපේක්ෂිකාවක් ලෙස මැතිවරණයට තරග කර අතර ඒ වගේ ජය ගැනීමෙන් අනතුරුව මෙය උදා කරගෙන තිබෙනවා. 

    මීට අමතරව කොළඹ මහනගර සභාවට තේරී පත්වු    සෙසු මන්ත්‍රීවරුන් ද අග්‍ර අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා ඉදිරියේ අරලියගහ මන්දිරයේ දී දිවුරුම් දීම සිදු කරනු ලැබුවා. ශ්‍රී ලංකා ගැසට් පත්‍රය අනුව ප්‍රකාශයට පත්කර තිබෙන පලාත් පාලන ආයතන වල පතිවරුන් හා සභාපතිවරුන් පහත පරිදි වේ.

    කොළඹ  

    කොළඹ මහ නගර සභාව

    නගරාධිපති - බරිඩීන් රෝස් ස්නානායක

    නියෝජ්‍ය නගරාධිපති - මොහමඩ් තුශා මොහමඩ් ඉම්බාල්

    කොළොන්නාව නගර සභාව  

    සභාපති - විප්තුර සිල්වාගේ ගුප්තිල සිල්වා 

    උප සභාපති - ඇරැව්වල ලියනගේ දොන් අනුර නන්දන කීර්ති

    මහරගම නගර සභාව

    සභාපති - ටිරාජ් ලරුවන් පියරත්න 

    උප සභාපති  - රාජපක්ෂ මොහොට්ටිගේ කරෝලිස්

    ගම්පහ

    වත්තල- මාබෝල නගර සභාව

    සභාපති - වලිමුණි මාකස් ඇන්තනී ෆොන්සේස්කා ගුණස්කර 

    උප සභාපති  - විජය රාජ්‍ය ප්‍රකාශ

    කළුතර

    පානදුර නගර සභාව

    සහාපති - මෙස්ටියගේ දොන් නන්දන ගුණතිලක 

    උප සභාපති - පේදුරුවාහන්දි විල්මන්

    බේරුවල නගර සභාව

    සභාපති - මොහමඩ් නසීම් මොහමඩ් මසාහිමි 

    උප සභාපති - මොහමඩ් රෆයිඩීන් මොහමඩ් මුන්නවර්

    මුලතිවු

    පුතුකුඩිඉරුප්පු ප්‍රාදේශීය සභාව

    සභාපති - සෙල්ලයියා ප්‍රේමකාත් 

    උප සභාපති - කණගසුන්දරමි ජනමේයත්

    අම්පාර

    අක්කරෙයිපත්තු මහ නගර සභාව

    නගරාධිපති - අතාවුල්ලා අහමඩ් සහි 

    නියෝජ්‍ය නගරාධිපති  - අල් ගෆූර් අද්මි

    ත්‍රිකුණාමලය

    වෙරුගල් ප්‍රාදේශීය සභාව

    සභාපති - කදිරගාමර්තතම්බි සුන්දරලිංගම් 

    උප සභාපති - දේවනායගම් සංගර්

    කුරුණෑගල

    කුලියාපිටිය නගර සභාව

    සභාපති - අදිකාරි මුදියන්සේල්ලාගේ ලක්ෂ්මන් අදිකාරි 

    උප සභාපති  - වනසිංහ ආරච්චිගේ ෂෙල්ටන් නිමල් පීරිස්

    බදුල්ල

    බණ්ඩාරවෙල මහ නගර සභාව

    නගරාධිපති - නලින් ප්‍රියන්ත සූරියගේ 

    නියෝජ්‍ය නගරාධිපති - ජනක නිශාන්ත රත්නායක

    නුවරඑළිය

    නුවරඑළිය මහ නගර සභාව

    නගරාධිපති - කරුණාරත්න පහළවත්තගේ දොන් චන්දන ලාල් 

    නියෝජ්‍ය නගරාධිපති - යදනො පුත්තිර සිගාමණී

    නෝවුඩ් ප්‍රාදේශීය සභාව

    සභාපති - තංගරාජ් කිශෝකුමාර් 

    උප සභාපති  - කාලිමුත්තු සිවසාමි

    යාපනය

    කයිට්ස් ප්‍රාදේශීය සභාව

    සභාපති - මරදයිනාර් ජයකාන්තන් 

    උප සභාපති  - කුණසීලන් කිලොරන්ස්

    කිලිනොච්චිය

    පූනාකරි ප්‍රාදේශීය සභාව

    සභාපති - අරුණාසලම් අයයම් පිල්ලයි 

    උප සභාපති  - සිවකුමාරන් ශ්ර ජන් 

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *