• Breaking News

    ඇමරිකානු ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් ඉතිරි කර pentagon ප්‍රහාරය

    2001 සැප්තැම්බර් මස 09වන දින ලෝක වෙළඳ මධ්‍යස්ථානය හෙවත් පෙන්ටගනයට ඉතා දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න. මේ ප්‍රහාරය දියත් කොට තිබුණේ ගුවන් යානා පැහැර ගැනීමෙන් ඒවා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගැටෙන්නට සැලැස්වීමෙනුයි. මේ ඉතා හොඳින් සැළසුම් කරමින් ත්‍රස්ත ත්‍රස්තවාදීන් විසින් අදාල ඉලක්කයට පහරදී තිබුණා. මෙම ත්‍රස්ත ප්‍රහාරයේ මහ මුොලකරු හා ලෙස සැලකෙන්නේ බිල්ලාඩන් වේ. මොහු ඉංජිනේරුවකු වේ. මෙම ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් පිළිගත් අතර විශාල දේපළ විනාශය ද සිදුවුණා. මෙය ඇමරිකානු ඉතිහාසයේ මහා ඛේදවාචකයයක් ලෙස නම් කරන්න පුළුවන්.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *