අද දවස ඔබට කොහොමද? 2018 මාර්තු මස 20 වන අඟහරුවාදා,ඔබගේ සුබ අසුභ පල දැනගැනීම් සඳහා පහල වීඩියෝ බලන්න. ඉර උදාව - පෙරවරු 06.16 ට, ඉර බැසීම - පස්වරු 18.21 ට, රාහු කාලය දිවා කාලය සඳහා 15.16 සිට 16.44 දක්වා. රාත්‍රී කාලය සඳහා 03:16 සිට 04.44 දක්වා. සුභ දිශාව -නැගෙනහිර , මරු සිටින දිශාව -බස්නාහිර.ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.
No comments:
Post a Comment