• Breaking News

    නයා පෙන්නපු සුනිල් ගවස්කාර් වෙච්ච දේ

    සුනිල් ගවස්කාර් කියන්නේ ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් විස්තර විචාරකයෙක් ඔහු ඊයේ පැවැති තරගයේදී අපූරු මුද්‍රාවක් ඉදිරිපත් කර තිබෙනවා. සුනිල් ගවස්කාර් නිදහස් කුසලානය ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණයක කිරීමෙන් අනතුරුව බංගලාදේශ කණ්ඩායමට නයා පෙන්වන වීඩියෝ පටයක් සමාජ් ජාල වෙබ් අඩවි තුළ පැතිරෙමින් තිබෙනවා. සුනිල් ගවස්කාර් විසින් නටමින් බංගලාදේශ කණ්ඩායමට මායා පෙන්වන ආකාරය මේ වීඩියෝ පටයේ පැහැදිලිව දැකගන්න පුළුවන්. එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *