• Breaking News

    ගෑනු අය මෙහෙමත් හොරකම් කරනවද? හොරකම් නම් හොරකම් පට්ටම හොරකම්

    අද අපි ඔයාලට ගෙනාවේ ගැහැණු අය සිදුකරන හොරකම් ටිකක්. supermarket වලට ගියාට පස්සෙ විවිධ වයස්් සීමාව වල ගැහැණු අය විවිධ සොරකම් සිදුකරනවා. බොහෝ දුරට ගෑණු අය වැය පිළිබඳ සැක සංකා උපදින අවස්ථාව අඩුවූ බැවින් ගැහැණු අය මේ සඳහා පෙලඹිලා තිබෙනවා. අද අපි ගෙනාපු වීඩියෝ ටිකේ supermarket වලදී සිදුවූ අප නොසිතන ආකාරයේ පට්ට සොරකම් කිහිපයක්ම තිබෙනවා. වෙලාවකට හිතෙනවා ගෑනු මෙච්චර හොරු ද කියලා. බලන්න පට්ටම ගෑනු හොරකම් ටිකක්, මේව දැක්ම දුකක් හිතෙනවා.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    තවත් වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    තවත් වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    තවත් වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *