අද දවස ඔබට කොහොමද? 2018 මාර්තු මස 23 වන සිකුරාදා,ඔබගේ සුබ අසුභ පල දැනගැනීම් සඳහා පහල වීඩියෝ බලන්න. ඉර උදාව - පෙරවරු 06.14 ට, ඉර බැසීම - පස්වරු 18.21 ට, රාහු කාලය දිවා කාලය සඳහා 10.44 සිට 12.13 දක්වා. රාත්‍රී කාලය සඳහා 22:44 සිට 00.13 දක්වා. සුභ දිශාව -උතුර , මරු සිටින දිශාව -ගිනිකොන.ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.
<<
අපේ කොල්ලන්ගෙ පට්ට කෑලි ටික, අපේ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ආදරණීය ක්රීඩකයන්ගේ ආදරණිය බිරින්දෑවරුන්
ගෑනු අය මෙහෙමත් හොරකම් කරනවද? හොරකම් නම් හොරකම් පට්ටම හොරකම්
>>
Home
No comments:
Post a Comment