• Breaking News

    ශ්‍රී දේවිගේ මරණයට හේතුව දියණිය ජාන්වී ද

    ඉන්දීය සුපිරි නිළියක වන ශ්‍රී දේවි සියලු රසිකයන් හඬවමින් පසුගියදා අවසන් ගමන් ගියා.  ඇයගේ මරණය  සම්බන්ධයෙන්  පළවන අලුත්ම වාර්තා අනුව ඇය සිය දියනියගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අධික ලෙස කලකිරී මෙන් පසුවූ බවත් එම හේතුව නිසා සියදිවි නසාගෙන ඇති බව වාර්තා වෙනවා.

    1980 දශකයේදී  ශ්‍රී දේවි සහ මිථුන් චක්‍රවර්ති අතර විවාහය සිදුවී තිබෙන අතර මෙම පළමු විවාහයෙන් ඔවුන් දාව පිරිමි දරුවකු  ඉපදී තිබෙනවා.  මිථුන්  සහ ශ්‍රී දේවි යුවළගේ  විවාහයදෙදරා යෑමත් සමග ඔවුන්ට උපන් පිරීමි දරුවා මිථුන් සමග රදවා ගත් අතර ඔහු මේ වන විට මුම්බායිහි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන මහාක්ෂේ චක්‍රබෝර්ති නමැත්තෙකි.

    ශ්‍රීදේවිගේ දෙවන කසාදයේ දියණිය ජාන්වී නෑකමට සහෝදරයා වන මහාක්ෂේ චක්‍රබෝර්ති සමග පෙම් සබඳතාවයක් ඇති කරගෙන තිබෙනවා. මේ පිළිබඳ දැනගත් සීදේවි ඒ පිළිබඳ බොහෝ කලකිරීම්ට හා සිත්තැවුලට පත් වී තිබෙනවා. මේ හේතුව නිසා සියදිවි අධික ලෙස මත්පැන් පානයට යොමු වී ඇති අතර ශ්‍රී දේවී අධික ලෙස මත්පැන් පානය කර මෙම විපත සිදුකරගෙන ඇතැයි වාර්තා පළව තිබේ.

     දියණිය ජාන්වී  සහෝදරයෙකු වන මහාක්ෂේ සමග ඇති කරගත් පෙම් සබඳතාව හේතුවෙන් ශ්‍රී දේවි දැඩි මානසික පීඩාවට පත් වූ  බවත්, ඉන් මිදීම සඳහා ඇය අධික ලෙස මත්පැන් පානයට හුරු වූ බවත් සදහන් වෙනවා.  

    ජාන්වී හා මිථුන්ගේ පුත්‍රයා වූ මහාක්ෂේ චක්‍රබෝර්ති අතර පාසල් අවදියේ සිට  හිතවත්කමක් තිබී ඇති අතර, පසුව එම හිතවත්කම පෙම් සබඳතාවක් දක්වා දුරදිග ගොස්  තිබෙනවා. මේ කාරණාව පිළිබඳව දැනගැනීමත් සමග ශ්‍රී දේවි සිය දියණිය ජාන්වි හට අවවාද කර තිබෙයි. එහිදී ශ්‍රී දේවි ජාන්වි සහ  මහාක්ෂේ චක්‍රබෝර්ති අතර ඇති නෑදෑකමද පහදා දී ආරවුල්ඇති කරගෙන තිබේ.

    ජාන්වී හා මිථුන්ගේ පුත්‍රයා වූ මහාක්ෂේ චක්‍රබෝර්ති සිය සබඳතාව දිගින් දිගටම පවත්වාගෙන යැම පිළිබඳව ශ්‍රී දේවි දැඩි සිත් වේදනාවෙන් පසු වූ බව සඳහන් වෙයි.   ජාන්වී කපූර් මහාක්ෂේ සමග ඇති කරගත් පෙම්  සබඳතාව හේතුවෙන් සිත් තැවුලට පත් වූ ශ්‍රී දේවි අධික ලෙස මත්පැන් පානය කර දියේ ගිලී සිය දිවි හානි කරගෙන ඇත්ද යන්න පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා සැක පළ කර තිබේ. 

    සිය සැමියාවන බොනී කපූර් ඇයගේ මරණය සම්බන්ධයෙන්  මුලදී පැවසූ ඇතැම් දේවල් පරස්පර වීම මත මෙවැනි ගැටලුවක් ප්‍රසිද්ධවීම වැළැක්වීමට උත්සාහ දරා ඇති බවක්ද කියැවේ.

    සියලු photo හා වීඩියෝ බලන්න පහලට යන්න.

    සියලු photo හා වීඩියෝ බලන්න පහලට යන්න.

    සියලු photo හා වීඩියෝ බලන්න පහලට යන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *