• Breaking News

    2018 මාර්තු මස 23 වන දින සිදුවන ප්‍රභල බුධ මාරුව ඔබේ ලග්නයට කොහොමද?

    ආයුබෝවන්! 2018 වර්ෂයේ සිදුවන ග්‍රහ මාරුව අතරින් මාර්තු මාසේ 23 වන දින සිදුවන බුධ වක්‍ර වීම සිදු වෙනවා උදෑසන 5.51 ට.ඔබගේ සුබ අසුභ පල දැනගැනීම සඳහා පහල වීඩියෝ බලන්න. මෙම බුධ වක්‍ර වීම ඉතාමත්ම වැදගත් වෙන්නේ මීට පෙර බුධ ග්‍රහයා රැඳී සිටියේ තමුන්ගේ නීච රාශිය වූ මීන රාශිය තුළ මෙම මීන රාශියෙන් මිදී වක්‍ර ගමනක යෙදෙනවා කියන්නෙත් ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව ඔබගේ උපත්කේන්ද්ර සටහන් තුල වක්‍ර වීමක් තිබූණොත් ඉතාමත්ම යහපත් කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ නිසා මෙම බුධගේ වක්‍ර වීම ලග්න කිහිපයකට සුබපල උදාකරන වගේම ලග්න කිහිපයකට බොහෝ අසුබ ඵල උදා කරන තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා පුද්ගලිකව ඔබගේ කේන්ද්‍ර සටහන් තුළ තිබෙන සුබ තත්වයන් මොනවද අසුබ තත්ත්වයන් මොනවාද කියන එක අපි මඳක් විමසලා බලමු. ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *