• Breaking News

    2018 මාර්තු මස 26 වනදා සිදුවන සිකුරු ග්‍රහයා මේෂ රාශි ගතවීම ඔබේ ලග්නයට කොහොමද?

    ආයුබෝවන්! 2018 මාර්තු මස 26 වන දින සවස 3.46 ට සිකුරු ග්‍රහයා මේෂ රාශිගත වෙනවා.ඔබගේ සුබ අසුභ පල දැනගැනීම සඳහා පහල වීඩියෝ බලන්න. මෙම සිකුරු ග්‍රහයා රාශි ගත්වන විට මේෂ රාශි අධිපති කුජ ග්‍රහයා සිටින්නේ ධනු රාශිය තුළ විශේෂයෙන්ම ධනු රාශිය අධිපති ගුරු ග්‍රහයා රැඳී සිටින්නේ තුලා රාශිය තුළ ඒ නිසා මෙම තුලා රාශිය තුළ ගුරු ග්‍රහයාගේ රැඳී සිටීමත් නැත්නම් කුජ ග්‍රහයා ධනු රාශිය තුළ රැඳී සිටීමත් සිකුරු ග්‍රහයාගේ මෙම මේෂ රාශිගත වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා මෙම කාලය තුළ ඔබට බොහෝ සැප සම්පත් වගේම නිවාස ලාභ නැත්නම් යාන වාහන ලාභ ලැබෙන බවක් නම් ලග්න කිහිපයකට පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා ඔබගේ ලග්නයට අනුව ලැබෙන්නා වූ සැප සම්පත් මොනවද? ලැබෙන්නේ අසුබ තත්ත්වයන් මොනවාද? ඔබගේ දෛවය අපි දැන් මඳක් විමසා බලමු.ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *