අද දවස ඔබට කොහොමද? 2018 මාර්තු මස 24 වන සෙනසුරාදා,ඔබගේ සුබ අසුභ පල දැනගැනීම් සඳහා පහල වීඩියෝ බලන්න. ඉර උදාව - පෙරවරු 06.14 ට, ඉර බැසීම - පස්වරු 18.21 ට, රාහු කාලය දිවා කාලය සඳහා 09.14 සිට 10.43 දක්වා. රාත්‍රී කාලය සඳහා 21:14 සිට 22.43 දක්වා. සුභ දිශාව -දකුණ, මරු සිටින දිශාව -නැගෙනහිර .ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.
<<
ලොව විසූ අවසන් “උතුරු සුදු රයිනෝ” පිරිමි සතා ලොවෙන් සමු ගනී . නුදුරේදීම ඔවුන් මිහිතලයෙන් සහමුලින්ම සමුගනීවී
ලෝකයේ අති බිහිසුණු විෂ අධිකම සර්පයන් 10
>>
Home
No comments:
Post a Comment