• Breaking News

    ලොව විසූ අවසන් “උතුරු සුදු රයිනෝ” පිරිමි සතා ලොවෙන් සමු ගනී . නුදුරේදීම ඔවුන් මිහිතලයෙන් සහමුලින්ම සමුගනීවී

    ලෝකයේ ජීවත්වූ අවසන් උතුරු සුදු රයිනෝ (Northern white Rhino) පිරිමි සත්වයා කෙන්යාවේදී  මියගොස් තිබෙනවා. මෙම පිරිමි රයිනෝ සත්වයාගේ මිය යාමෙන් පසු දැනට ලෝකයේ ඉතිරිව සිටින්නේ එම රයිනෝ වර්ගයේ ගැහැණු සතුන් දෙදෙනෙකු පමණි. වයස අවුරුදු 45ක් පමණ වේ වූ මෙම සුදු රයිනෝ සිරස් සුන්ඩා නමින්   හඳුන්වනවා. වයස්ගතවීමත් සමඟ  ඇති වූ අසනීප සහ වෙනත් ආසාදන කිහිපයක් සදහා ප්‍රතිකාර කර ඇති අතර ප්‍රතිකාර කල වෛද්‍යවරුන් කණ්ඩායම අවසානයේදී සුන්ඩාට වේදනා රහිත මරණයක් ලගා කර දීමට තීරණ කර තිබේ.

    කෙන්යාවේ 01 Pejeta රක්ෂිතයේ ප්‍රදේශයේ  සුඩාන් ජිවත් වී තිබෙනවා. රයිනෝ අං වෙළඳාමේ යෙදෙන දඩයක්කරුවන්ගෙන් ආරක්ෂා කිරීම සදහා සන්නද්ධ ආරක්ෂකයින් යොදවමින් සුන්ඩා ආරක්ෂා කර තිබුණා.  රයිනෝ අං වෙළදාම හේතුවෙන් මෙම සතුන් වද වීමේ තර්ජනයට මුහුණ පා තිබෙන බව වැඩි දුරටත් සඳහන් වෙයි.

    මෙම සුඩාන්ගේ මරණින් පසු මිහි මත ඉතිරිව සිටින ගැහැණු සතුන් දෙදෙනා උගේ දියණිය සහ මිනිබිරිය වේ.සුඩාන්ගේ ජානමය ද්‍රවය වෛද්‍යවරුන් විසින් එකතු කරගෙන  තිබෙනවා. ඒවා උපයෝගී කර කර ගනිමින්    මෙම රයිනෝ විශේෂය කෘතිමව උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව  විද්‍යාඥ්ඥයින් වැඩිදුරටත් සඳහන් කර   සිටී. 

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    තවත් ඔහුගේ photo නැරඹීම් සඳහා පහළට යන්න.

    තවත් ඔහුගේ photo නැරඹීම් සඳහා පහළට යන්න.

    තවත් ඔහුගේ photo නැරඹීම් සඳහා පහළට යන්න.

    තවත් ඔහුගේ photo නැරඹීම් සඳහා පහළට යන්න.

    තවත් ඔහුගේ photo නැරඹීම් සඳහා පහළට යන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *