අද දවස ඔබට කොහොමද? 2018 මාර්තු මස 22 වන බ්‍රහස්පතින්දා ,ඔබගේ සුබ අසුභ පල දැනගැනීම් සඳහා පහල වීඩියෝ බලන්න. ඉර උදාව - පෙරවරු 06.15 ට, ඉර බැසීම - පස්වරු 18.21 ට, රාහු කාලය දිවා කාලය සඳහා 13.45 සිට 15.14 දක්වා. රාත්‍රී කාලය සඳහා 01:45 සිට 03.14 දක්වා. සුභ දිශාව -උතුර , මරු සිටින දිශාව - දකුණ.ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.
No comments:
Post a Comment