ICCය මගින් ඉදිරිපත් කර ඇති අලුත්ම ටෙස්ට් පිතිකරු වර්ගීකරණයට අනුව දිරියට පැමිණීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Steve Smith සමත්වී තිබෙනවා. ඔහු මෙලෙස පළමු ස්ථානයට පත්ව ඇත්තේ ICC වර්ගීකරණයේ ලකුණු 943ක් ලබාගෙනය. මෙහි දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ න්දීය සුපිරි ක්‍රීඩක Virat Kohli ය. ඔහු දෙවැනි ස්ථානයට පත් වීමට ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 912 කි. මෙම වර්ග වර්ගීකරණය තුන්වැනි ස්ථානයට පත්වී ඇත්තේ එංගලන්තයේ Joe Root වේ. ඔහු ICC වර්ගීකරණයට අනුව ලකුණු 881 ක් ලබාගෙන ඇත . මෙලෙස ICCය විසින් ඉදිරිපත් කරයි නැවත ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලයිස්තුව පහත පරිදි වේ.
1.Steve Smith - ඕස්ට්‍රේලියාව - ICC Rating- 943

2.Virat Kohli - ඉන්දියාව - ICC Rating- 912

3.Joe Root - එංගලන්තය - ICC Rating- 881

4.Kane Williamson - නවසීලන්තය - ICC Rating- 855

5.David Warner - ඕස්ට්‍රේලියාව - ICC Rating- 831

6.Cheteshwar Pujara - ඉන්දියාව - ICC Rating- 810

7.AB de Villiers - දකුණු අප්‍රිකාව - ICC Rating- 778

8.Azhar Ali - පාකිස්තානය - ICC Rating- 755

9.Hashim Amla - දකුණු අපිකාව - ICC Rating- 748

10.Alastair Cook - එංගලන්තය - ICC Rating- 742

11.Ross Taylor - නවසීලන්තය - ICC Rating- 739

12.Dinesh Chandimal - ශ්‍රී ලංකාව - ICC Rating- 722

13.Dean Elgar - දකුණු අප්‍රිකාව - ICC Rating- 704

14.Jonny Bairstow - එංගලන්තය - ICC Rating- 692

15.Kraigg Brathwaite - බටහිර ඉන්දිය කොදෙව් - ICC Rating- 690

16.Usman Khawaja - ඕස්ට්‍රේලියාව - ICC Rating- 669

17.Ajinkya Rahane - ඉන්දියාව - ICC Rating- 660

18.Francois du Plessis - දකුණු අප්‍රිකාව - ICC Rating- 660

19.Lokesh Rahul - ඉන්දියාව - ICC Rating- 657

20.Shaun Marsh - කොරියාව - ICC Rating- 651

No comments:
Post a Comment