• Breaking News

    2018 මාර්තු මස 09 දින සිදුවන ප්‍රබල ගුරු මාරුව හෙවත් ගුරු ග්‍රහයා වක්‍ර වීම ඔබේ ලග්නයට කොහොමද?

    ආයුබෝවන් 2018 වර්ෂයේ සිදුවන ගුරු මාරුව විදියට සලකන්න පුළුවන් අපට මාර්තු මාසේ 09 වන දින උදෑසන 10.17 ට සිදු වන ගුරු ග්‍රහයා වක්‍ර වීම.ඔබගේ සුබ අසුභ පල දැනගැනීම් සඳහා පහල වීඩියෝ බලන්න.මෙම ගුරු ග්‍රහයා වක්‍ර වීම අපට වැදගත් වන්නේ 2018 වර්ෂයේ සිදුවන එකම එක ගුරු මාරුව වීම නිසා මීට පෙර අවසාන වලට ගුරු මාරුවක් සිදු වුනේ 2017 වර්ෂයේ සැප්තැම්බර් මස දොළොස් වන දින ගුරු ග්‍රහයා එවර පිවිසුණේ සිකුරුගේ රාශියක් වූ තුලා රාශියට මෙවර ගුරු ග්‍රහයා මෙම තුලා රාශියේ සිට වක්‍ර ගමනක් අරඹනවා මාස කීපයකට එනිසා මෙම මූලිකම ජෝතිශ්‍ය විද්‍යාවේදී සඳහන් වෙනවා අසුබ ග්‍රහයින් සහ අසුබ ග්‍රහයෙක් ලෙස දෙවර්ගයක් තිබෙනවා. මෙවර ගුරු ග්‍රහයා සුබ ග්‍රහයින් වගේම අසුබ ග්‍රහයින් අතරට එක්වන ග්‍රහයෙක් විදියට හඳුන්වන්න පුළුවන් මෙම සුබ ග්‍රහයින් අතරට එක්වෙන්න ගුරු ග්‍රහයා වක්‍ර වීම තුළ අපට විටෙක දී අසුබ ප්‍රතිඵල උදාකරන බව නම් ජෝතිශ්‍ය විද්‍යාවේදී හඳුන්වා දී තිබෙනවා. අපි බලමු ඔබගේ ලග්නයට අනුව අපි බලමු ඔබගේ ලග්නයට අනුව ප්‍රතිඵල උදා කරයි ද අසුබ ඵල උදා කරයි. ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *