• Breaking News

    2018 මාර්තු මස 07 වන දින සිදුවන ප්‍රබල කුජ මාරුව ඔබේ ලග්නයට කොහොමද?

    ආයුබෝවන් 2018 වර්ෂයේ මාර්තු මස් 07 වන දින සිදුවන කුජ ග්‍රහයා ධනු රාශි ගතවීම තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මෙම ධනු රාශි ගතවීම සිදු වෙන්නේ සවස 06.26 ට,ඔබගේ සුබ අසුභ පල දැනගැනීම් සඳහා පහල වීඩියෝ බලන්න.මෙම ධනු රාශි ගතවීම අපට වඩාත් වැදගත් වෙන්න හේතු කීපයක් තියෙනවා. විශේෂයෙන්ම කුජ ග්‍රහයා ධනු රාශියට පිරවිසෙන විට එම ධනු රාශිය තුළ සෙනසුරු ග්‍රහයාත් රැඳී සිටිනවා. මෙම සෙනසුරු ග්‍රහයා රැඳී සිටිනවා කියලා කියන්නේ අපට කුජ ශනි යෝගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ධනු ලග්න හිමියන්ට මීන ලග්න හිමියන්ට මිථුන ලග්න හිමියන්ට කන්‍යා ලග්න හිමියන්ට මෙම යෝගය ඉතාමත්ම වැදගත් වෙනවා.මොකද කුජ ශනි යෝගයක් උත්පත්තියේ දී ඔබගේ කේන්ද්ර සටහන් තුළ තිබෙනවා නම් එය ඉතාමත්ම වැදගත් වේවි. ඒ නිසා ඔබගේ ලග්නයට අනුව මෙම යෝගය සහ කුජ ග්‍රහයාගේ ධනු රාශි ගතවීම වැදගත් වන්නේ කෙසේද කියලා අපි ලකග්නයෙන් ලග්නයට විමසලා බලමු. ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *