• Breaking News

    2018 මාර්තු මස 02 සිකුරාදා ඔබේ ලග්නයට කොහොමද ? daily astrology forecast

    අද දවස ඔබට කොහොමද? අද 2018 මාර්තු මස 02 වන සිකුරාදා,ඔබගේ සුබ අසුභ පල දැනගැනීම් සඳහා පහල වීඩියෝ බලන්න. ඉර උදාව - පෙරවරු 06.23 ට, ඉර බැසීම - පස්වරු 18.22 ට, රාහු කාලය දිවා කාලය සඳහා 10.53 සිට 12.22 දක්වා. රාත්‍රී කාලය සඳහා 22.53 සිට 00.22 දක්වා. සුභ දිශාව - උතුර, මරු සිටින දිශාව -ගිණිකොන.ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *