අද දවස ඔබට කොහොමද? 2018 මාර්තු මස 03 වන සෙනසුරාදා,ඔබගේ සුබ අසුභ පල දැනගැනීම් සඳහා පහල වීඩියෝ බලන්න. ඉර උදාව - පෙරවරු 06.23 ට, ඉර බැසීම - පස්වරු 18.22 ට, රාහු කාලය දිවා කාලය සඳහා 09.23 සිට 10.52 දක්වා. රාත්‍රී කාලය සඳහා 21.23 සිට 22.52 දක්වා. සුභ දිශාව -දකුණ, මරු සිටින දිශාව -නැගෙනහිර.ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.
No comments:
Post a Comment