අද දවස ඔබට කොහොමද? 2018 මාර්තු මස 05 වන සඳුදා,ඔබගේ සුබ අසුභ පල දැනගැනීම් සඳහා පහල වීඩියෝ බලන්න. ඉර උදාව - පෙරවරු 06.22 ට, ඉර බැසීම - පස්වරු 18.22 ට, රාහු කාලය දිවා කාලය සඳහා 07.52 සිට 09.21 දක්වා. රාත්‍රී කාලය සඳහා 19.52 සිට 21.21 දක්වා. සුභ දිශාව -නැගෙනහිර, මරු සිටින දිශාව -වයඹ.ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.
Home
Unlabelled
2018 මාර්තු මස 05 වන සඳුදා ඔබේ ලග්නයට කොහොමද? daily astrology forecast
No comments:
Post a Comment