අද දවස ඔබට කොහොමද? 2018 මාර්තු මස 06 වන අගහරුවාදා,ඔබගේ සුබ අසුභ පල දැනගැනීම් සඳහා පහල වීඩියෝ බලන්න. ඉර උදාව - පෙරවරු 06.22 ට, ඉර බැසීම - පස්වරු 18.22 ට, රාහු කාලය දිවා කාලය සඳහා 03.52 සිට 04.21 දක්වා. රාත්‍රී කාලය සඳහා 15.52 සිට 16.21 දක්වා. සුභ දිශාව -නැගෙනහිර, මරු සිටින දිශාව -බස්නාහිර.ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.
No comments:
Post a Comment