පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සමත්වන පාර්ශ්වයට ආණ්ඩුවේ අගමැති ධුරය පිරිනැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂ යන දෙපාර්ශ්වයෙන් කුමන පාර්ශ්වය ඊට සමත් වුවද ඒ සඳහා ඉඩදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව එජාපයේද මන්ත්‍රී කණ්ඩායමක් සම්බන්ධ කරගනිමින් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ මෙහෙයුම පසුගිය සතියේ සිකුරාදා වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබිණ.වැඩිවි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න.
No comments:
Post a Comment