අද 2018 පෙබරවාරි මස 18 වන ඉරිදා. ඉර උදාව - පෙරවරු 06.27 ට. ඉර බැසීම - පස්වරු 18.22 ට. රාහු කාලය දිවා කාලය සඳහා 16.57 සිට 18.26 දක්වා ද රාත්‍රී කාලය සඳහා 04.57 සිට 06.26 දක්වා වේ. අද දිනේ සඳහා සුභ දිශාව - දකුණ ද මරු සිටින දිශාව - උතුර වේ. දවසේ සුබ අසුබ ඵල දැන ගනිමින් ඔබේ ලග්නයට අදාලව දවසේ ලක්න පලාපල දැන් ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න. ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.
No comments:
Post a Comment