• Breaking News

    2018 මාර්තු මස 02 දා සිදුවන ප්‍රබල සිකුරු මාරුව ඔබේ ලග්නයටට කොහොමද?

    201 8 මාර්තු මස දෙවැනි දින සිදුවන ප්‍රබල සිකුරු මාරුවක් සිදුවෙනවා. මෙහිදී සිකුරු ග්‍රහයා පිවිසෙන්නේ තමාගේ වූ චිපඋච්ච බවට වන මීන රාශියටයි. මෙහිදී සිකුරු ග්‍රහයා මිණ රාශියට පිවිසීම සිදුවන්නේ උදෑසන 11.42 ට. මෙම මින රාශියට පිවිසීමත් සමග ලග්න කිහිපයකට මැලවී යෝගය උදා වීම සිදුවේ.මෙම මැලවී යෝගය උදාවීම තුල සිකුරු කියන්නේ සැපසම්පත් වලට නැතිනම් යහන වාහන වලට ඉඩකඩම් වලට ඉතාමත්ම බලවත් ග්‍රහයා. මෙම හේතුව මත ලග්න කිහිපයකටම මෙම වාසනා ගුණය උදාවන බව පෙනෙන්නට තිබෙනවා. එම නිසා ඔබගේ තිබෙන ලග්නයට අනුව මෙම බලපෑම කෙසේද කියල අපි මඳක් විමසා බලමු. ලග්නයෙන් ලග්නයට ඔබගේ සුබ අසුබ ඵල දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න. ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *