• Breaking News

    2018 පෙබරවාරි මස 19 සඳුදා ඔබේ ලග්නයට කොහොමද? daily astrology forecast

    අද දවස ඔබට කොහොමද? අද 2018 පෙබරවාරි මස 19 වන සඳුදා ඉර උදාව- පෙරවරු 06.27 ට ඉර බැසීම- පස්වරු 18.22 ට රාහු කාලය දිවා කාලය සඳහා 07.57 සිට 09.26 දක්වා ද රාත්‍රී කාලයේ සඳහා 19.57 සිට 21.26 දක්වා. සුභ දිශාව - නැගෙනහිර මරු සිටින දිශාව – වයඹ.ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *